fbpx
  • About Us
  • Contact Us
  • Privacy Policy
  • Most Read
ඇත්ත විත්ති
  • නිවස
  • පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ව්‍යාපාර
    • දේශපාලන
  • විශේෂාංග
    • අධ්‍යාපන විද්‍යා හා තාක්ෂණ
      • විද්‍යා
      • තාක්ෂණ
      • අධ්‍යාපන
      • වෛද්‍ය
  • විනෝදාස්වාද
  • ඇත්ත ගොසිප්
  • English
No Result
View All Result
  • නිවස
  • පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ව්‍යාපාර
    • දේශපාලන
  • විශේෂාංග
    • අධ්‍යාපන විද්‍යා හා තාක්ෂණ
      • විද්‍යා
      • තාක්ෂණ
      • අධ්‍යාපන
      • වෛද්‍ය
  • විනෝදාස්වාද
  • ඇත්ත ගොසිප්
  • English
No Result
View All Result
ඇත්ත විත්ති
No Result
View All Result

යුරෝපා කොමිසමේ සභාපති පුටුව හිමිවූ පළමු කාන්තාව

etthawitthi by etthawitthi
2019-07-18
6:20 am
in World
උර්සුලා ෆොන් ඩර් ලේන්, උර්සුලා වොන් ඩර් ලේන්, Ursula von der Leyen

උර්සුලා ෆොන් ඩර් ලේන්

FacebookTwitter

යුරෝපා කොමිසමේ සභාපති තනතුරට ජර්මනියේ උර්සුලා ෆොන් ඩර් ලේන් තේරී පත්වී තිබේ. එහි මන්ත්‍රීවරුන් අතර පැවති රහස් ඡන්දයකින් අනතුරුවයි, ඇය මෙසේ තේරී පත්වී තිබෙන්නේ.

ඒ අනූව, යුරෝපා කොමිසමට තේරී පත්වූ ප්‍රථම කාන්තා සභාපතිවරිය ඇයයි. උර්සුලා ෆොන් ඩර් ලේන් ජර්මනියේ ආරක්ෂක අමාත්‍යවරිය වෙයි. හිටපු සභාපති ෂොන් ක්ලෝඩ් ජන්කර් වෙනුවටයි, උර්සුලා මෙලෙස පත්ව ඇත්තේ.

ජයග්‍රහණය සඳහා ඇයට අවශ්‍ය වූ ඡන්ද සංඛ්‍යාව 374ක්. ඡන්ද විමසීමේ දී එම සංඛ්‍යාව අභිබවා ඇයට පක්ෂව ඡන්ද 383ක් ලබාගැනීමට හැකිවිය. විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 327ක්. ඔබ හා කෙරෙහි තැබූ විශ්වාසය සමස්ත යුරෝපය කෙරෙහිව තැබූ විශ්වාසය බව ඇය ඡන්ද විමසීමෙන් අනතුරුව සභාව අමතමින් කියා සිටියි. නැගෙනහිර සිට බටහිරටත්, දකුණේ සිට උතුරටත් එක්සත් හා ශක්තිමත් යුරෝපයක් ගොඩ නැගීම විශ්වාස කළයුතු බවයි, ඇය එහි දී වැඩිදුරටත් කියා සිටියේ.


ඇත්ත විත්ති – ඇත්ත ඇති සැටියෙන් දැනගන්න පිවිසෙන්න අපගේ ෆේස්බුක් පිටුවට සහ සමූහයට.

සබැඳි පුවත්:

  • EU සභාපති පුටුවට පළමුවරට කාන්තාවක්EU සභාපති පුටුවට පළමුවරට කාන්තාවක්
  • අගමැතිනියගේ බ්‍රෙක්සිටි ගිවිසුම පැරදෙයිඅගමැතිනියගේ බ්‍රෙක්සිටි ගිවිසුම පැරදෙයි
  • පළාත් පාලන මැතිවරණය සඳහා ඡන්ද පෙට්ටි සහ නිලධාරීන් ඡන්ද මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය උදේ 8 සිටපළාත් පාලන මැතිවරණය සඳහා ඡන්ද පෙට්ටි සහ…
  • රෝසි අද දිවුරුම් දෙයිරෝසි අද දිවුරුම් දෙයි
Tags: Christine LagardeEU PresidentEuropean CommissionEuropean Commission PresidentUrsula von der Leyenඋර්සුලා වොන් ඩර් ලේන්උර්සුලා ෆොන් ඩර් ලේන්ක්‍රිස්ටීන් ලගාඩේයුරෝපා කොමිසමයුරෝපා කොමිසමේ සභාපති
Загрузка...
Next Post
ධීවරයන්ට අනතුරු ඇගවීම්, Fishermen Warns. Fishermen Warns, Boat, Sea, Cyclone

මුහුදු ගිය ධීවරයින් ළඟම වරායට පැමිණෙන්න - නාවික හමුදාව

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Loading...

ජනප්‍රිය පුවත්

  • Port City

    වරාය නගරයක කතන්දරය – දුර නොපෙනෙන දැක්‌මක්‌ නැති

    0 shares
    Share 0 Tweet 0
  • ඕරා කියන්නේ මොකක්‌ද

    0 shares
    Share 0 Tweet 0

ඇත්ත විත්ති

ඇත්ත විත්ති

ඇත්ත ඇති සැටියෙන්...

ප්‍රධාන කතෘ

දස දෙසින් වාර්තාවන සියළු පුවත් දැන ගැනීමට අප හා එක්වන්න. වෙබ් අඩවියේ සැරිසරන විට පහත සඳහන් කරුණු පිළිබඳ අවධානය යොමු කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

► අදහස් දැක්වීමේදී ශිෂ්ඨ සම්පන්න භාෂාවක් යොදා ගැනීමට කරුණිකවන්න.
► ආගම් වාදයට ජාති බේදයට කිසිදු ඉඩක් අඩවිය තුල නැත.
► පක්ෂ පාට බේදයකින් තොරව පැමිණ තම අදහස් ප්‍රකාශ කරන්න. අඩවිය තුල මතවාදී ලෙස ගැටුනද මින් පිටතට යෑමේදී සියළු බේදයන් පසෙකින් තබන්න. - ස්තූතියි.

නවතම

උඳුවප් පුර පසළොස්වක පොහොය

උඳුවප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

2019-12-11
රංජිත් ද සොයිසා, Ranjith de Zoysa

රංජිත් ද සොයිසා අභාවප්‍රාප්තවෙයි

2019-12-04
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව

පාර්ලිමේන්තුවේ නව සැසිවාරය ජනවාරි 3 වනදා

2019-12-02
පාර්ලිමේන්තු ගැලරිය අද ජනතාවට විවෘත නොකෙරේ

පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කිරීම සඳහා ගැසට් නිවේදනය රජයේ මුද්‍රණාලයට

2019-12-02

Categories

  • Aththa Gossip
  • Business
  • Cartoon
  • Education
  • Entertainment
  • Features
  • Local
  • Medical
  • News
  • Photos
  • Political
  • Presidential Election 2019 – Election Results
  • Science
  • Sports
  • Technology
  • Uncategorized
  • Video
  • World
  • About Us
  • Contact Us
  • Privacy Policy
  • Most Read

© 2018 Aththa Withthi - All Rights Reserved.

No Result
View All Result
  • නිවස
  • පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ව්‍යාපාර
    • දේශපාලන
  • විශේෂාංග
    • අධ්‍යාපන විද්‍යා හා තාක්ෂණ
      • විද්‍යා
      • තාක්ෂණ
      • අධ්‍යාපන
      • වෛද්‍ය
  • විනෝදාස්වාද
  • ඇත්ත ගොසිප්
  • English

© 2018 Aththa Withthi - All Rights Reserved.