බෞද්ධ ජනතාව බහුතරයක් වෙසෙන ලඩාක් කලාපය ඉන්දීය මධ්‍යම ආණ්ඩුව යටතේ පාලනය වන වෙනම භූමි ප්‍රදේශයක් බවට පත් කිරීමට එරට රජය තීරණය කර තිබේ.
ඒ අනුව ඉන්දියාවේ බෞද්ධයන් බහුතරයක් වෙසෙන ප්‍රදේශයක් වෙනම පාලන ඒකකයක් ලෙස නම් කෙරුණු පළමු අවස්ථාව මෙයයි.
හිමාල කඳුකරයේ පිහිටි ජම්මු කාශ්මීරයට අයත් ලඩාක් කලාපයේ වෙසෙන දෙලක්ෂ හැත්තෑදහසක් පමණ වන ජනතාවගෙන් බහුතරය බෞද්ධාගමිකයන්.
එම ජනතාව ඉන්දු ආර්ය සහ ටිබෙට් සම්භවයක් සහිත අය වන අතර ඔවුන්ගේ සංස්කෘතිය බොහෝ දුරට ටිබෙට් සංස්කෘතියට නෑකම් කියයි.
ඉතා සුන්දර හා විචිත්‍රවත් සංස්කෘතියකට හිමිකම් කියන කලාපයක් ලෙසයි ලඩාක් ප්‍රදේශය ලොව පුරා ප්‍රසිද්ධියට පත්ව තිබේ.
ජම්මු කාශ්මීර් ප්‍රාන්තයට අදාළ වූ 370වන වගන්තිය ව්‍යවස්ථාවෙන් ඉවත් කිරීමට පියවරගත් ඉන්දීය රජය ජම්මු හා කාශ්මීරය පාලන ඒකක දෙකක් බවට පත්කිරීමටත් තීරණය කර තිබේ.
ඒ සමඟ ලඩාක් කලාපයද මධ්‍යම රජය යටතේ පාලනය වන වෙනම ඒකකයක් බවට ඉන්දීය බලධාරීන් තීරණය කර ඇති බව සඳහන් වෙයි.
ඒ අනුව වැඩි බෞද්ධ ජනතාවක් වෙසෙන ඉන්දීය පාලන ඒකකය බවට ලඩාක් කලාපය පත්වනු ඇති.
ලඩාක් කලාපය වෙනම පාලන ඒකකයක් බවට පත්කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් එරට ස්වදේශ කටයුතු ඇමති අමිත් ෂා පැවසුවේ ලඩාක් වැසියන් දීර්ඝ කාලයක සිට මේ සම්බන්ධයෙන් ඉල්ලීම් සිදුකළ බවයි.
කෙසේ නමුත් එහිදී ලඩාක් කලාපයට, පාලන ඒකක වශයෙන් ජම්මු හා කාශ්මීරයට හිමිවන තරමේ තත්ත්වයක් ලබාදී නැහැ.
මේ සම්බන්ධයෙන් ඊයේ(06) දිනයේ දී අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශයක් කර තිබුණේය.
එහි සඳහන්ව තිබුණේ ලඩක් ප්‍රාන්තයේ සියයට 70ක් බෞද්ධ ජනගහණයක් වෙසෙන නිසා, ඉන්දීය රජය ගත් මෙම අභ්‍යන්තර තීරණයත් සමඟ බෞද්ධ බහුතරයකින් යුතු ප්‍රථම ඉන්දීය ප්‍රාන්තය බවට ලඩක් පත්වන බවයි.
ඇත්ත විත්ති – ඇත්ත ඇති සැටියෙන් දැනගන්න පිවිසෙන්න අපගේ ෆේස්බුක් පිටුවට සහ සමූහයට.
I needed to thank you for this great read!!
I absolutely enjoyed every bit of it. I have got you saved as a favorite to
check out new stuff you post…
I used to be recommended this website by means of my cousin. I am now
not positive whether this publish is written through him as no one else realize such
precise approximately my difficulty. You’re incredible!
Thanks!
Hey I know this is off topic but I was wondering if
you knew of any widgets I could add to my blog that automatically tweet my newest twitter updates.
I’ve been looking for a plug-in like this for quite some
time and was hoping maybe you would have some experience with
something like this. Please let me know if you run into anything.
I truly enjoy reading your blog and I look forward to your new
updates.
It’s nearly impossible to find experienced people for this
subject, but you seem like you know what you’re talking about!
Thanks
My brother recommended I would possibly like this web
site. He was once totally right. This submit truly made my day.
You cann’t consider simply how so much time I had spent for this information!
Thanks!
Hi, I want to subscribe for this web site to get hottest updates, so where can i do it please assist.
Can I simply say what a relief to uncover an individual who truly
understands what they’re discussing on the net. You definitely
understand how to bring a problem to light and make it important.
A lot more people should look at this and understand this side
of your story. I was surprised that you are not more popular since you most certainly have
the gift.