ඉන්දුනිසියාවේ සුමාත්‍රා දුපත් ආසන්යේ මැග්නිටියුට් එකක7.0ක භූ කම්පනයක් සිදුව තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කලේ මේ හේතුවෙන් සුමාත්‍රා දුපත් ආශ්‍රිතව සුනාමි අනතුරු ඇඟවීමේ නිවේදනයක් ද නිකුත් කර ඇති බව ය.
කෙසේවෙතත් මේ හේතුවෙන් සිදුවූ දේපොල හා ජීවිත හානි සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැත.
මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ශ්‍රී ලංකාවට එම භූ කම්පනයෙන් බලපෑමක් නොමැති බව ය.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීම් මධ්‍යස්ථානය සඳහන් කළේ, මුහුදුබඩ ප්‍රදේශවල සාමාන්‍ය ජන ජීවිතය ආරක්ෂා සහිත බවයි.
ඇත්ත විත්ති – ඇත්ත ඇති සැටියෙන් දැනගන්න පිවිසෙන්න අපගේ ෆේස්බුක් පිටුවට සහ සමූහයට.